ක්‍රිකට් ක්‍ර්‍රිඩක ධනංජය ද සිල්වා මහතාගේ පියාණන් වූ රංජන් සිල්වා මහතා ඝාතනය කොට ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි බව කියවෙන ඇල්ටේ ධර්මේ නොහොත් ගොනාකෝවිලේ ධර්මේ නැමැත්තා...
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාණන් වූ රංජන් සිල්වා ඝාතනය කොට ධනංජය සහ ඔහුගේ සොහොයුරාද ඝාතනය කිරීමට සැලසුම් කළ ගොනාකෝවිලේ ධර්මේ හෙවත් එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා ඩුබායිහිදී...