Business1 year ago
දංකොටුව පෝසිලේන් රන් සම්මාන දිනයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන්, පසුගියදා පැවැත්වුණු 2019 NCE අපනයන සම්මාන ප්රදානෝත්සවයේදී, සෙරමික් හා පෝසිලේන් කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත අංශයේ ජයග්රාහකයාට...