සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල නගරය සුන්දර කඳුවැටිවලින් වටවූ අති සුන්දර ප්රදේශයකි. මෙහි අවට ගම් නියංගම්වල පිහිටා තිබෙන සංචාරක ස්ථාන හා සැඟවී ඇති සුන්දර දිය ඇලිද...