Exclusive3 months ago
දරුස්මාන් ඇතුලු වාර්තා 3ක් හොයන්න ජනපති විනිසුරු නවාස්ට බාරදෙයි
මෙරට සිදුවී ඇතැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...