රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් දැන්වත් ඉවත් විය යුතු බව එම පක්ෂයේ හිටපු උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කොට ඇත. ඒ මහතා පෙන්වා...
පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත්ව සිටි දයා-අනෝමා ගමගේ යුවලටද මේ වනවිට වික්‍රමසිංහ මහතා එපා වී ඇති බව වාර්තා වේ. පසුගියදා...
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය බදාදා (12) දින නම් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව නව නායකත්වය සදහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රවි කරුණානායක, දයා ගමගේ,...
රනිල් වික්‍රමසිංහගෙන් පසු සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්රජාතන්ත්රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය ලබා දෙන්නේ තමන් බව හිටපු අමාත්‍ය දයා ගමගේ...
පසුගිය කාලය පුරාම එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තරග කළ දයා ගමගේ මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීන්දු කිරීමත් සමග අම්පාරේ එජාප සංවිධායකවරුන් පාක්ෂිකයන් සමග...