ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගලුම් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බතික් හා අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කපු කටින ආකාරය...
බතික් ඇමැති ලෙස නම පටබැදී ඇති දයාසිරි ජයසේකර මහතා අද (20) දින පාර්ලිමේන්තුවේ ආරම්භක රැස්වීම සදහා පැමිණ සිටි ආකාරය පිළිබද සියලු දෙනාගේම කතාබහට ලක්විය. ඒ තමන්ට...
ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යාංශ...
අමාත්‍ය ධූර ලබා දීම සම්බන්ධයෙන් සහ ජාතික ලයිස්තු ධූරය නම් කිරීම සම්බන්ධයෙන් තම පක්ෂයටද යම් ප්‍රශ්නයක් පැන නැගී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි...
හෙට දිව්රුම් දෙන නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට අමාත්‍ය ධූර ලබා දීමට එකගතාව පළවී ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන්...
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ළඟ නියම ශ්‍රී ලංකාකාරයන් නොමැති බවත්, ඔහු ළඟ ඉන්නේ රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ කටු සූප්පු කල පාවා දෙන්නන් පිරිසක් බවත් කාර්මික අපනයන...
රටෙහි පවතින වර්තමාන තත්ත්වය පදනම් කරගෙන රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනාකමකින් යුක්ත විෂබීජ නාශක හා පිරිසිදුකාරක දියර කුරුණෑගල දිස්ත්‍රික් සියලුම පළාත් පාලන ආයතන සහ සියලුම රෝහල්...
රට පුරා පැතිර යන කොරෝනා වයිරසය මැද හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා සිය පාක්ෂිකයන්ට බැන වදින ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ. මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පොහොට්ටුවේ නාමයෝජනා අස්සන් කිරීමෙන් පසු පළමු වරට පක්ෂයට වූ කෙනෙහිලිකම් අනාවරණය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ....