බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇද යල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇද යට සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව...
ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක් මීගමුව දිස්ත්‍රික් රෝහලෙන් වාර්තා වෙයි. මෙම සිදුවීමට මුහුණ...
කිලිනොච්චි – අම්බාකුලම වැවේ තිබී හමුවූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බව කිලිනොච්චිය රෝහලේ අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත....
කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම...
වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවිදිය පාරේ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් තිබී හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. සිරුර මෙතක් නිශ්චිතව හඳුනාගෙන...
මාතර වෙරළේ ගල් පර අතර සිරව තිබූ නාදුනන කාන්තා මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම සිදුවීම ඝාතනයක්ද, එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මේ...
වෙඩි වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කොළඹ නිදහස් චතුශ්‍රයෙන් අද (12) පෙරවරුවේ සොයා ගෙන ඇති බව කුරුදුවත්ත පොලීසිය කියයි. මියගොස් ඇත්තේ රාජගිරිය උද්‍යාන පාරේ පදිංචි (63)...