ශ්‍රී ලංකාව අද (වර්තමානයේ) යුද්ධයකට මුහුණ පා ඇත. එය ගෝඨාගේ තුන් වැනි යුද්ධයයි. ඇත්ත වශයෙන්ම එය ගෝඨාගේම යුද්ධයක් නොවේ. එය අපේත් යුද්ධයයි. අප සියල්ලෝම ඒ යුද්ධය...
“ගෝඨා ජනාධිපති වෙලා අවුරුද්දයි. කෝ මේ අවුරුද්දට ගෝඨා කරපු කිසි දෙයක් නෑනෙ” “ඉස්සර හිටපු ජනාධිපතිවරුන්ගෙ පළවෙනි අව්රුද්දත් එක්ක බැලුවාම ගෝඨා ෆේල්…” “මේ අවුරුද්දෙ වෙච්ච එකම දේ...
ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මාළඹේ සිට කොටුව දක්වා කණු උඩ දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අවලංගු කිරීමට ආණ්ඩුව විසින් පියවර ගැනීමත් සමග ජපාන...
වත්මන් රජයේ අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් වසර 35ක ලංකා ඉතිහාසයේ දැවැන්තම අයවැය හිගයට මේ වසරේ ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...