Exclusive7 months ago
දිසාපති කාර්යාල-ප්රා.ලේ. කාර්යාල ආරක්ෂක අමාත්යංශය යටතට
සියලුම දිස්ත්රික් ලේකම් කාර්යාල සහ ප්රාදේශීය ලේකම් කාර්යාල අරක්ෂක අමාත්යංශය යටතට පවරා තිබේ. මීට පෙර දිස්ත්රික් ලේකම් කාර්යාල සහ ප්රාදේශීය ලේකම් කාර්යාල පැවතියේ පළාත් පාලන ආයතන...