දේහ ලක්ෂණ විද්‍යාව ඉතා ඈත අතීතයේ සිට පැවැත එන්නකි. පැරැණි මූලාශ්‍රවලට අනුව ජ්‍යොතිෂ ශාස්ත්‍රයටත් වඩා දේහ ලක්ෂණ විද්‍යාව පැරැණි බවට සාක්ෂි ඇත. අග්නි පුරාණයේ මෙන්ම ගරුඬ...