කොරෝනා ආසාදිත පුද්ගලයකුට ඩෙංගු රෝගයද වැළදී ඇති පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙසේ කොරෝනා රෝගය සහ ඩෙංගු රෝගය එකවර වැළදී ඇති රෝගියකු සොයාගෙන ඇත්තේ පළමු වතාවටය....
ගෙවුණු මාස 3ට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 17,868ක් හමුවී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මෙය ඉකුත් වසරේ මුල් මාස 3 හා සසදන කල 35%ක ඉහළ යාමකි....