වැලිකඩ මේ වනවිට ඇති බන්ධනාගාර තුනම කඩිනමින් හොරණ ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. අද (23) පෙරවරුවේ මහනුවර පැවති...
අධික තදබදය හේතුවෙන් සිරගෙවල්වල රදවා සිටින සිරකරුවන් නිදාගන්නේ මාරුවෙන් මාරුවට බවත්, ඇතැමුන් නිදාගන්නේ වැසිකිළිවල බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අනාවරණය කොට ඇත. බන්ධනාගාරවල තත්ත්වය, තදබදය,...
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කරනු ලැබ සිටී. රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ...
නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කෙරෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රියේ දී රැඳවියන් පිරිසක් පළායෑමට දැරූ උත්සාහයකදිී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් රැඳවියෙකු ජිවිතක්ෂයට...
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ පිහිටි කෝවිලක උත්සවයකට සහභාගී...
මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත්...
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් 444දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට රජය තීරණය කර තිබේ. එහිදී වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස්...