Exclusive2 months ago
සියඹලාපිටියට කොළඹ අපාර්ට්ම්න්ට් එකකින් සුපිරි නිවසක්
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා හට බම්බලපිටිය ප්‍රදේශයේ ‘ලොරිස්’ පෞද්ගලික නිවාස සංකීර්ණයේ නව නිල නිවසක් ලබාදී ඇත. නියෝජ්‍ය කථානායකවරයකුට මෙසේ පෞද්ගලික නිවාස සංකීර්ණයක නිල නිවසක් ලබාදුන්...