සිංහරාජ වනාන්තරය ආරක්ෂා කරගැනීමේ සටනට එක්වීමට දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියද පියවර ගෙන ඇත. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් දේවානි ජයතිලක මහත්මිය සදහන් කොට ඇත්තේ...