සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක හා ජයෝදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් දෙදෙනෙක් සඳහා චෙක්පත් ප්රදානය කිරීම 2021.01.07 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී...
ලොතරැයි අලෙවි ක්ෂේත්රයට නව තාක්ෂණික අත්දැකීම් රැසක් එක් කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තවත් නවමු පියවරක් ලෙස තම පාරිභෝගික මහත්ම මහත්මීන්ට ජංගම දුරකතනය හරහා කෙටි පණිවිඩයක් (SMS)...
ලොතරැයි අතර වැඩිම ලක්ෂපතියන් සංඛ්‍යාවක් බිහිකරනු ලබන ලග්න වාසනාව ලොතරැයිපතෙන් බිහිවූ තවත් සුපිරි ජයග්‍රාහකයින් සිවු දෙනෙක් සඳහා අදාළ චෙක්පත් ලබාදීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී සුනිල්...
2020.08.28 දින පැවති ලග්න වාසනාව සුපිරි ධන යෝගය 2905 වන දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය වූ වටිනා මෝටර් රථය – දිනාගත් ජයග්‍රාහකයා අම්බලන්තොට පී. සුමතිපාල මහතාට...
එදා මෙදාතුර ලොතරැයි ඉතිහාසයෙහි දැවැන්තම තාක්ෂණික පියවර තබමින් ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන “සසිරි” ලොතරැයිපත වෙළෙඳපළට නිකුත් කිරීම පසුගියදා (2020.09.29) මුදල්...