2020 සැප්තැම්බර් XX, කොළඹ: DFCC බැංකුව තම ඩිජිටල් සේවාවන් අතර සුවිශේෂී සේවාවක් වන DFCC Virtual Wallet තවදුරටත් වැඩිදියුණු කර හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම...
Covid-19 වසංගතයෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම් අවම කර ගැනීමට සහ රට තුළට විදේශ මුදල් ගලා ඒම ඉහළ නැංවීමට රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය...
DFCC බැංකුව මෑතකදී “DFCC සහනය” නම්වූ සුවිශේෂී ණය යෝජනා ක්‍රමය සිය සේවාවන් යටතේ හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ කුළුබඩු හා රසකැවිලි ක්ෂේත්රයේ...
DFCC බැංකුවේ තිරසර අංශය මඟින් සංවිධානය කරන ලද පැළ සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. මේ සඳහා එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා,...