අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බද්ද වහාම අඩු කිරීමට ආණ්ඩුව මීට සුලු මොහොකතට පෙර පියවර ගෙන ඇත. ඒ අනුව සීනි කිලෝවක මිල රුපියල් 85 දක්වාද, සැමන් ටින්...
සෑම වෙළඳ සැලකම අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට පරිප්පු කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 65කට විකිණිය යුතු බවත් සැමන් ටින් එකක් රුපියල් 100කට විකිණිය යුතු බවත්...