තුරුලතා සුරකීමේ සහ වැවීමේ සංස්කෘතියක් සමාජය තුළ නිර්මාණය කිරීමේ අරමුණින් පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශය, ජාතික රූපවාහිනය සහ ඩයලොග්...
ආණ්ඩුව ඔ්නෑම පුද්ගලයකුගේ ජංගම දුරකතනයට පිවිස කැමරාව ක්‍රියාත්මක කළ හැකි උපාංගයක් රැගෙන විත් ඇති බවත්, යම් හෙයකින් විදුලි සංදේශ නියාමන කොමිසම හෝ ඩයලොග් මොබිටෙල් ආයතන හෝ...
ඔබට පාරේ යන වාහන ශබ්ද ඇසෙන්නේය. හිසට ඉහළින් ඉගිළෙන කුරුල්ලෙකුගේ හඬ ඇසෙන්නේය. ඔබට සියුම් හඬවල් ඇසෙන්නේය. නමුත් මේ ලෝකයේ ජීවත් වීමේ අයිතිය ලැබුවත් කිසිදු හඬක් නොඇසෙන,...
පියෙකුගේ හද කම්පනයට පත්කරවන කතාවක් සහිත වීඩියෝවක් අපට පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු දකින්නට ලැබිණි. හදිසි අනතුරක් හේතුවෙන් දෙපයම අහිමි වූ ඔහු අද වන...
ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කරමින් වීරයන්, දුෂ්ටයන් වගේම පෙම්වතුන් පෙම්වතියන් සිනමා තිරය තුළ ප්‍රතිනිර්මාණය කළ අපගේ සිනමා අඹරේ දිදුළන තාරකාවලට ශක්තියක් වන සිනෙස්ටාර් පදනම, ඩයලොග් ආයතනය...
දේශීය සංගීත ක්ෂේත්රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත...
අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ තිරියාය මංසන්ධියේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරකින් පිහිටා ඇති කිවුලේකඩ විද්‍යාලය පළමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දක්වා ඉගැන්වීමේ කාර්යයේ නිරත විද්‍යාලයකි....
ලාංකීය ජනතාව වෙත උපකාරයක් අවැසි සෑම මොහොතකම පෙරට එමින් ඔවුන් වෙත සහායවීම සඳහා සිය ප්‍රජා සේවාවන් ඉදිරියට ගෙනයන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා...
රටක් කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව...