අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ කිසියම් කතාබහක් මතුව තිබේ. ඒ අනුව වාර්තා වී ඇත්තේ...
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා යෝජිත සීයයට 15ක බද්ද ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කාන්තා මන්ත්‍රීවරියන් වන ඩයනා ගමගේ සහ රෝහිණි කවිරත්න රජයෙන් අද ඉල්ලා සිටියහ. මෙරට...
පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය සම්බන්ධයෙන්...
ඩයනා ගමගේ මහත්මියගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස මහතා විසින් ලිපියක් යවා තිබේ. පක්ෂ තීන්දුවට පිටින් යමින් 20 වන සංශෝධනයට...
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇත. එමෙන්ම එම සංශෝධනයට නිල වශයෙන් අස්සන්...
බොහෝ වාද විවාද මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 156 දෙනකුගේ කැමැත්තෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය සමත් විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන්...
සමගි ජන බලවේගය පක්ෂයේ අයිතිකාරයා අපි ළඟ ඉන්න බවත්, අවශ්‍යනම් සජිත් ප්‍රේමදාස මහතා ඇයට අවශ්‍ය පරිදි ඡන්දය නොදීම පිළිබඳව විනය පරීක්ෂණයක් කළ හැකි බව අමාත්‍ය නාමල්...
20 වන සංශෝධනයට ඇතැම් මැතිඇමැතිවරුන් විරුද්ධ වුවද තමතමන්ගේ ඇමැති පුටු බේරා ගැනීම වෙනුවෙන් ඊට ජන්දය භාවිත කොට ඇති බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ. අගමැති මහින්ද...
මහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා...
සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය හට පාර්ලිමේන්තවේ කොරෝනා සම්බන්ධ විවාදයේදී අදහස් දැක්වීම සදහා ආණ්ඩු පක්ෂයෙන් විනාඩි 10ක කාලයක් ලබා දී තිබිණ. සමගි...