දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබේ. අමෙරිකානු තානාපතිනියගේ ආරාධනාවකට...
නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන කළමනාකරණය කිරීම සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. නැගෙනහිර පළාතේ පුරා විද්‍යා ස්ථාන විනාශ...
කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටි 2ක් වැය කර හදිසියේම විශේෂ ගුවන් යානයක් ඩුබායි රාජ්‍යය බලා පිටත් කොට යවා ඇති බව...
කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ බරපතළ ආර්ථික අර්බූදයක් මතුවුවද සිය හිමිකාරත්වය යටතේ පවතින ‘ජෝර්ජ් ස්ටුවර්ට්’ සමාගමේ සේවයන්ගේ රැකියා සුරක්ෂිත භාවය පිළිබද කිසිදු අවදානමක් නොමැති බව කෝටිපති...
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන දිලිත් ජයවීර මහතා තමන්ට අයත් වස්කඩුව සිට්රස් තරු පහේ හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස බාරදීමට පියවර ගෙන ඇත. කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ...
දිලිත් ජයවීර යන නම පොදු ජනතාව හඳුනන්නේ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවා ලෙසින්ය. මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි යෝධ සෙවණැල්ලක් වූයේද...