Exclusive4 months ago
කොරෝනා සම්බන්ධීකරණයට දිස්ත්‍රික් 25ට හමුදා නිලධාරීන් 25ක්
කොරෝනා ව්‍යාප්තියට අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය සදහා දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි හමුදා නිලධාරීන් 25 දෙනකු පත් කිරීමට හමුදාපති ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පියවර ගෙන ඇත....