ගෙදර අගුපිලේ ලගින බල්ලා එතරම් වැදගත් සතෙක් යැයි අපට නොසිතෙයි. දෙන දෙයක් කා ඔහේ ලැග සිටින බල්ලා නීච සතෙකැයිද අපට සිතේ. මේ නිසා ඉතා පහත් වැඩ...