වොෂින්ටන් නුවර කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුගාමිකයන් විසින් අත්පත් කරගැනීමත්, එම සිදුවීමේදී සිව් දෙනකු මියයාමත් අමෙරිකානු ජාතියට කළ ඉමහත් අගෞරවයක් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අමෙරිකාවේ කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ල පිහිටි වොෂින්ටන් DC ප්‍රදේශය හදීසි වසා දැමීමකට ලක් කිරිමට එරට...
මෙය මකරාගේ දේශයයි. එම භූමියෙන් අහස්කුස සිසාරා යන්නට ලකලැහැස්තිව ඇත්තේ අපූරු වාහනයකි. එනම් එය රොකට්ටුවකි. කාලය කෙමෙන් ගතවෙමින්ද තිබිණි. නිසි වේලාවද පැමිණියේය. මහා ගිනි ජාලාවක් පිට...
දශක ගණනාවක් පුරා චීනය තුළ බොහෝ ස්ථාවරව නිෂ්පාදන කටයුතු කරමින් සිටි සුවිශාල විදේශීය සමාගම් රැසක් චීනයෙන් ඉවත්ව යෑමට පටන්ගෙන ඇත. දැනට වසරක පමණ කාලයක සිට උද්ගතව...
මේ දිනවල කොරෝනාවත් සමඟම කතාවෙන අනෙක් මාතෘකාව වන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සිදුවූ පෙරළියය. ලංකාවේ බොහෝ අය අනාවැකි පළ කළේ ඩොනල්ඞ් ට්‍රම්ප් නැවැත වරක් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු...
‘ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේදී පහසු ජයග්‍රහණයක් අබියස…’ ‘ආර්ථිකය මෙලෙසම තිබුණොත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වළක්වන්න කිසිවකුට නොහැකිය…‘ මූඩිගේ මැතිවරණ විග්‍රහය 15.10.2019 මේ ලංකාවේ පමණක් නොව ලෝකයේම ආර්ථිකය ගැන විග්රහ...
පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය...
මෙවර පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පරාජයට පත් කරමින් 46 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට ජෝ බයිඩන් මහතා මීට සුලු මොහොතකට පෙර...
‘ආණ්ඩුව ඇයි බයිඩන්ට බය…’ මේ ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවුණු නිවුස් දැකල ටොයියෝ නොහොත් රාජපක්ෂ විරෝධීන් අහන ප්‍රශ්නයක්ය. රාජපක්ෂවාදී සමාජ මාධ්‍යවල වැඩියෙන්ම පළවෙන්නේ ට්‍රම්ප් දිනන...
සියලු ප්‍රාන්තවල ප්‍රතිපල නිකුත් කොට නොමැති වුවද මීට සුලු මොහොතකට පෙර ධවල මන්දිරයේ සජීවීව පෙනී සිටිමින් ප්‍රකාශයක් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිපල සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට යන...