පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අපි අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය සම්බන්ධයෙන්...
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පත්කෙරුණු පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි. එම රැස්වීමට අග්‍රාමාත්‍ය...
පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරනු ලබන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවට ඊයේ (02) දින කථානායක...
ආණ්ඩුවේ උතුරු පළාත බාරව කටයුතු කරන මැතිඇමැතිවරුන් අතර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබේ. මීට හේතුව වී ඇත්තේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය...