Exclusive6 months ago
ආණ්ඩුව 19 අහෝසි කරන්න යද්දී 19 හදපු ජයම්පති ස්විස්ටර්ලන්තයේ සිට කතාකරයි EXCLUSIVE
‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉතාමත් ඉදිරිගාමී, කාලෝචිත ව්‍යවස්ථා සංශෝධනයක්. ඒක නිකම්ම අල්ලලා ඉවත දාන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මගින් සිදුවන්නේ සැබෑ ප්රජාතන්ත්රවාදය තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත්...