Exclusive4 months ago
තත්ත්වය භයානකයි: කොළඹ නගර සීමාවේ 5%කට කොරෝනා -ප්‍රධාන වෛද්‍ය නිලධාරීගෙන් හෙළිදරව්වක්
කොළඹ නගර සභා බලසීමාව ඇතුළත ජනතාවගෙන් දැනට 5%කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා රෝගය වැළදී ඇති බව කොළඹ මහනගර සීමාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා අනාවරණය...