මුළු ලෝකයක්ම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයට යොමු කරමින් 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ලවුණු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය අද වන විට බොහෝ දෙනා හදුන්වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය ලෙසිනි....
සිංහල මව්වරුන් වඳ භාවයට පත්කළේ යැයි චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරි වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය...
1994 චන්ද්‍රිකා ආවේ රැල්ලකින්ය. ඒ රැල්ල හැදුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධානය. චන්ද්‍රිකාට බලයට එන්න පාර කපන්න රට පුරා ප්‍රේමදාස විරෝධය ඇවිළෙව්වේ ඒ නිදහස්...