Exclusive4 weeks ago
හොරෙන් නාන්න එක්කන් ගිහින් සිසුවිය ගිලී මැරෙයි: ගුරුවරිය පොලිසියෙන් අල්ලයි
බලංගොඩ, කල්තොට බටකොළ ප්රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි සිසු සිසුවියන් පිරිසක් අතුරින් එක් සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට...