මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්කුඩු ජාවාරමේ නිරතව සිටි නිලධාරීක් පිරිසක් හේතුකොටගෙන කඩා වැටුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නැවත ගොඩ ගැනීමේ කටයුත්ත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවරන්නේ නියෝජ්‍ය පොලිස්පති...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඩුබායි රටේ සිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ‘හරක් කටා’ නැමැති පුද්ගලයාට අයත් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් සොයා...
සුරාබදු දෙපාර්තමේන්තුව මාරවිල, තොඩුවාවේදී අත්අඩංගුවට ගත් රු. කෝටි 300ක හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් දෙසීයෙන් කිලෝ 110ක් මුහුද මැදදීම පන්නා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා...