ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටලුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදී වයසක...
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 94 ක් සමග කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
වැලිකඩ පොලීසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයෙකු නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. එම පොලිස් සැරයන්වරයා අම්පාර, දමන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය...
සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අඹතලේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...
මත්ද්‍රව්‍ය පාලනය කිරීමට රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සමග මත්ද්‍රව්‍ය බන්ධනාගාරවලට ලැබීම බොහෝදුරට වැළකී ඇති බවත්, ඒ හේතුවෙන් ඉකුත් සතියේ දී රැඳවියන් තිදෙනකු දිවි නසාගෙන ඇති බවත්...
මැගසින් බන්ධනාගාරයට හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන බළලා අතුරුදන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පෙරේදා (01) මැගසින් බන්ධනාගාර අසලදී බන්ධනාගාර...
වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මත්කුඩු ග්‍රෑම් 1.7 බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවිය. දුරකථන සිම්පත් දෙකක් සහ මෙමරි චිප්...
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති...
මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය...
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් ළග තබාගෙන සිටි කොලොන්නාව සහ කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙකු කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත....