නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ 10කට ප්‍රතිඥාවක් ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය...
රටේ තැන් කිහිපයකින් පමණක් පළමු අදියරේදී වාර්තා වුණු කොරෝනා රෝගීන් මේ වන විට රට වටින්ම හිටිහැටියේ හමුවන තැනට ව්‍යාප්ත වන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී...
ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් පොම්පියෝ ලංකාවේ සංචාරය කරන්න තීරණය කරන්නේ 2019දීය. 2019 ජුනි මාසයේදී ඔහු ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ලංකාවට ඇවිත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති රනිල්...
කාරක සභා අවස්ථාවේදී ද්විත්ව පුරවැසි බවේ වගන්තියට විපක්ෂය වෙනම ජන්දයක් අවශ්‍ය බවට ඉල්ලා සිටීමත් සමග එම අවස්ථාව ලබා දීමට ආණ්ඩුව පියවර ගත්තේය. එහිදී එම වගන්තියට පක්ෂව...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූ විරෝධතාවලදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ඉල්ලීම හැර අන් ඉල්ලීම් සියල්ලම දිනා ගැනීමට හැකි වූ බවත්, ඒ හේතුවෙන් ජාතික...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි (20) සංශෝධනයෙන් දහනම වැනි සංශෝධනයේ දී ප්‍රතිපාදන වශයෙන් ලැබී තිබූ ද්විත්ව පුරවැසියකුට මෙරට (ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීම වැළැක්වීමේ අවස්ථාව...
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගුව ඇති ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව හඩ නැගූ පක්ෂ නායකයන් ඇතුලු මන්ත්‍රීවරුන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (21) සවස හදිසියේ කැදවා ඇති...
‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා බහ දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දින සිටම විපක්ෂ දේශපාලන...