රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරන, අහිංසක දුප්පත් මිනිසුන්ගේ ලේ උරාබොන මෙවැනි මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතන සහ අවිධිමත් ලීසිං ව්‍යාපාර, බැංකු ඇතුලු සියලූම මූල්‍යායතනවලට විරුද්ධව රට තුළ ඉතාමත්...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වූ කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් නුවරඑළියේ සුපිරි පන්තියේ හෝටලයක් විවෘත කිරීමට කටයුතු කර ඇත. මනරම් මෙන්ම සුවපහසු කාමර...
තව සති දෙකකින් රටේම සම්බා සහල් හිඟයක් ඇති වන බව මහා පරිමාණ සහල් නිෂ්පාදකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අනතුරු ඇඟවීමක් කළේය. නාඩු සහල්, සම්බා සහල් සහ...
රට පුරා සහල් හිගයක් ඇතිවීමට හේතුව මහාපරිමාණ මෝල් හිමියන් විසින් සහල් තොග සගවා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (23) දිනයේදී පොලොන්නරුවේ පිහිටි...
මේ වන විට පටු දේශපාලන වාසි ලබාගැනීම තම මූලික අරමුණ කරගත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලඥයෙකු විසින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඉලක්ක කොටගෙන සමාජ ජාලා හරහා...
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී වී සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් (නිපුණ සහල් මුදලාලි) මහතා ඉලක්ක කොට වාචික ප්‍රහාරයක් එල්ලවීම අරලිය...
තව වසරක් යනතුරු හෝ රටේ සහල් හිගයක් මතු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කර ඇත. අවශ්‍ය නම් රජය සමග...
මෙරට විශාලතම සහල් මෝල් හිමියන් දෙදෙනා වන අරලිය සහල් නිෂ්පාදක, හිටපු ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන හා නිපුන සහල් නිෂ්පාදක සිරිපාල ගම්ලත් යන මහත්වරුන් දෙදෙනා කැදවා සාකච්ජා...