දින දාගත්ත විදියටම වැඩේ කෙරුවා… අබා චිත්රපටය හරහා සිනමාවට අවතීර්ණ වූ දුලානි අනුරාධා ඉතාම කෙටි කාලයක් ඇතුළත හැම දෙනාගේම ආදරය දිනා ගත්ත සිනමා තාරකාවක් බවට පත්...
ඓතිහාසික සිනමා රැල්ලක අග රැජනක් ලෙස කටයුතු කළ ඇය ලාංකීය සිනමාවට නැවුම් එළියක් ගෙන ඒමට කැපවුණා. එහෙත් කාලෙක සිට කලා නිර්මාණවල දුලානි අනුරාධා දැකගන්නට ලැබුණේ නැහැ....