දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (26) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතය. අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කරන්නේ දිවයින පුරා හදිසි...
ජාතික විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඊයේ (24) පස්වරුවේ විදුලිබල අමාත්‍යාංශයේ දී බාර දී...
රට පුරාම පැය 8 කට වැඩි කාලයක් විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ විදුලි බල අමාත්‍යංශය යයි පරීක්ෂණ කමිටුව විසින් ප්‍රකාශ කරන්නේ නම් තමන් අගහරුවාදා දිනයේ...
ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙසත්, ඒ සදහා විශේෂ කාර්ය බළකාය කැදවන ලෙසත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදාළ අංශ...
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (18) දිනයේ සිය අමාත්‍යංශයට ගොස් වැඩ බාර ගත්තේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ අනෙකුත් අමාත්‍යවරුන් සිය ඥාති හිතමිත්‍රාදීන්, මැතිඇමැතිවරුන්...
හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මේ අතර දිවයිනේ සමහර ප්‍රදේශවල විදුලි...
2011ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය මුදලට විකිණූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් තමන්ට නොමැති බව වත්මන් ක්‍රීඩා අමාත්‍ය...
ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන...
සතියේ දින හතේම සිසුන් සදහා පාසල විවෘත කර තැබීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සැලසුම් කර ඇති බව දැනගනන්ට ඇත. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිසුන්ගෙන්...
රටක් වටින සෑම දරුවකුටම රටක් වටින කතාවක් කතාවක් ඇති බවත්, එය රටක් වටින කතාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස තමන් රටේ සිටින පාසල් සිසුන්ගෙන් පමණක් නොව...