මිනිස් ජීවිත 268ක් අහිමි කරමින් තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර මේ වන විට වසරකුත් මාස 09ක් ගෙවී ගොසිනි. පාස්කු ප්‍රහාරයේ...
සිංහල මව්වරුන් වඳ භාවයට පත්කළේ යැයි චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරි වෛද්‍ය සාෆි සහබ්දීන් සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය...
මෙරටේ දැනට ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව ප්‍රමාණවත් බැවින් තවත් මුස්ලිම් පල්ලි ඉදිකිරීම අනවශ්‍ය බව හිටපු මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය. හිටපු අමාත්‍යවරයා මේ බව...
රිෂාඩ් බදියුදින් මහතා තමාට දුරකථනයෙන් කථා කළා යයි කුරුණෑගල, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් දෙනු ලැබූ සාක්ෂිය සම්ර්‍පූර්ණයෙන්ම අසත්‍යයක් බව රිෂාඩ් බදියුදින් මහතා...
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් දීම නිසි ලෙස සිදු නොවන්නේ නම් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් විකල්ප ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කළ...
ආණ්ඩුව අසමත් බවට විපක්ෂය අභූත චෝදනා නැගුවත් අසමත් වත්මන් ආණ්ඩුව නොව පැවති ආණ්ඩුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කළේය. අද (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට...
පසුගිය වසරේ මැයි මස 13 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදි අද (01)...
1994 චන්ද්‍රිකා ආවේ රැල්ලකින්ය. ඒ රැල්ල හැදුවේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ රාජ්‍ය නොවන සංවිධානය. චන්ද්‍රිකාට බලයට එන්න පාර කපන්න රට පුරා ප්‍රේමදාස විරෝධය ඇවිළෙව්වේ ඒ නිදහස්...
පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම අවසානයේදී පූජිත් ජයසුන්දර මහතා යම් විශේෂ කරුණක් අනාවරණය කිරීමට අවසර ඉල්ලා ඇත. මෙය තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙන...
පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමන් සිදු කළ ඉන්දීය තිරුපති සංචාරයට සිය දරුවන් තිදෙනාම සහභාගී වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන...