Exclusive8 months ago
අධ්‍යාපනයේ විශාල වෙනසක්: අමාත්‍යංශ 3ක් එකතු කරන්න යයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ජාතික අධ්‍යාපන...