අද (25) දින රාජ්ය ගෞරව සහිතව දැයෙන් නික්ම යන කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කොට තිබේ. එම නිවේදනය මෙසේය....