පළාත් සභා මැතිවරණයට පෙර විශ්රාම නොයෑමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා තීන්දු කොට ඇත. මීට පෙර ඒ මහතා සදහන් කර තිබුණේ මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව තමන්...
පසුගිය මහමැතිවරණයේදීී පක්ෂ නායකයකු නොවන අපේක්ෂකයන් අතරින් කොළඹ දිස්ත්රික්කයේ සිය ආසනයෙන් වැඩිම මනාප ප්රතිශතය දිනාගත් අපේක්ෂකයා බවට එස්.එම්. මරික්කාර් මහතා පත්ව තිබේ. ඒ අනුව මරික්කාර් මහතා...