ඇල්ල තමයි ලංකාවේ පොහොසත්ම කඳුකර ගම්මානය. දිව්‍ය ලෝකේ සඳලුතලය කිව්වත් ඒකට කිසි වරදක් නෑ. ලංකාවට එන විදේශිකයන් පිස්සු වට්ටන ඇල්ල නගරය තමයි අපි මේ සති අන්තය...
සීතලේ හිමිදිරියේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය අසලින් ගමන් අරඹා පැයක පමණ කාලයක් තිස්සේ යන අරුමැසි ගමනත්,මිහිදුම අතරින් සීතල යුරෝපියානු වනයක වසන්ත සමයක ගමන්කරන්නාක් වැනි අත්දැකීමත්, වලාකුළු...