ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයගැනීමට පොහොට්ටුව සමත් විය. මෙහිදී 56%ක ජන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඔවුහු සමත් වූහ.
ඊයේ (10) දිනයේදී ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් යුතුව සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය පැවැත්වුණු ගෝල්ෆේස් පිටියට රටේ සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණද අද (11) වනවිට එම...