Exclusive5 months ago
ගෝඨා සිංහරාජ පාර බලන්න යයි: මාස තුනෙන් පාර හදන්න කියයි (PHOTOS)
පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතා අද(29) නෙළුව-ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කර සිටියේය. නෙළුව –...