ආර්ථිකයේ සැබෑ ගැටළුව විසඳන්නේ නැතිව ජනතාව නොමග යවන ආනයනය ප්‍රතිපත්තිය හේතුවෙන් රට ඉතා දරුණු ආර්ථික ගැටලුවකට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්...
කොරෝනා එන්නත ආනයනය කිරීම සදහා පෞද්ගලික අංශයටද අවස්ථාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. අන්තර්ජාල මාධ්‍යකට සම්මුඛ සාකච්ජාවක්...
ජනාධිපති කොමිසන් පත් කොට පුද්ගලයන්ට දඩුවම් ලබා දිය නොහැකි බවත්, දේශපාලන පළිගැනීම් හෝ මොනයම් කටයුත්තක් අධිකරණමය ක්රියාදාමයකින් තීරණය විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
ආණ්ඩුව ගජමිතුරන්ට සහන ලබා දීම සදහා රුපියල් 50කට තිබූ සීනි බද්ද ශත 25ට එක රැයකින් අඩු කළ බවත්, ඒ හරහා රුපියල් බිලියන 4ක මුදලක් සෞභාග්‍යයේ ගජමිතුරන්ට...
තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලාවල සිදුකරනු ලැබූ ද්වේෂ සහගත අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා...
සහරාන්ගේ බිරිදට තමන් මිලියන 5ක මුදලක් දුන් බව රහස් පොලිස් නිලධාරීන් ඉදිරියේ පිළිගෙන ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ...
ප්රවෘත්ති සාකච්ජාවක් පවත්වා මාකදුරේ මධූෂ් ඝාතනය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ගේ බිරිය නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබදව ප්‍රශ්න කිරීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ සහරාන්ගේ බිරිය විසින් පසුගිය ඔක්තෝබර් 21-22 යන දිනවල රහස් සාක්ෂියක් ලබා දීමෙන් පසු නොවැම්බර් 07 වන දින ඇයට කොරෝනා වැළදී ඇති...
ආණ්ඩුවේ බලගින්න හේතුවෙන් ජනතාවට අද බඩගින්නේ සිටින්නට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ...
යහපාලන ආණ්ඩුව පෙරළ බලය ලබා ගැනීම සදහා දියත්කරනු ලැබ තිබූ කුමන්ත්‍රණ රැසක් පිළිබදව පළමු වරට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පළමු වතාවට හෙළිදරව්...