ආණ්ඩුව බලයට පැමිණ මාස 6ක් ඉක්මවීමට මත්තෙන් ආණ්ඩුව බලයට ගෙන ආ පිරිස්ම පාරට බැස උද්ඝෝෂණය කරන ආකාරයක් මේ වන විට දැකගන්නට තිබේ. විශේෂයෙන්ම ඉකුත් යහපාලන ආණ්ඩුවට...
2001-2004 එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ ආණ්ඩුව සහ එල්.ටී.ටී.ඊය අතර සාම සාකච්ජා පැවැත්වීම සදහා මැදිහත්කරු වශයෙන් කටයුතු කිරීම නිසා ලාංකිකයන්ගේ දැඩි විවේචනයට පාත්ර වූ නෝර්වේ හිටපු...
‘ශ්රී ලංකා සිවිල් යුද්ධයේදී අපි කිසිවිටෙකවත් නිදිවර්ජිත නරඹන්නකු වශයෙන් සිටියේ නැහැ. 2009 වසරේදී අපි නිරන්තරයෙන්ම එකල රජයත්, එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයත් සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටියා. යුද්ධය වේලාවේදී...
2006-2009 යුද සමයේ සිදුව ඇති අතිශය රහසිගත සිදුවීම් මාලාවක් හෙළිදරව් කිරීමට එවක නෝර්වේ විශේෂ සාම නියෝජීතයා ලෙස කටයුතු කළ එරික් සොල්හෙයිම් මහතා කටයුතු කොට ඇත. සිය...