අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළක් අද (01) සිට අරඹන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් සූවස් ඇළ සැපයුම් මාර්ගයේ ඇති වී තිබෙන අවහිරතාවය හේතු කොට ගෙන ඉදිරියේ දී භාණ්ඩ මිල ගණන් හි ඉහළ යාමක් අනිවාර්යෙන්...
ආණ්ඩුව කියන ආකාරයට ලාබෙට බඩු මිලදී ගැනීම සදහා වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ගෙදරට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා...
පවතින බඩුමිල සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව උන්වහන්සේට කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (08) පස්වරුවේ කොළඹ ධර්මායතනයට පැමිණියේය....
එළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. වෙළඳ අමාත්‍යාංශයේ පැවැති...
අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් මාස 6ක් පුරා ස්ථාවර මිලක් යටතේ පවත්වා ගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සහල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, කඩල,...
පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් යොදා ගැනෙන මාගරින් සඳහා පනවා ඇති බදු රුපියල් 400කින් ඉහළ නැංවීම හේතුවෙන් එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට...
සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය නොගෙවීම හේතුවෙන් සතොසට අත්‍යවශ්‍ය වෙළෙද ද්‍රව්‍ය සැපයීම සැපයුම්කරුවන් විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ. මේ හේතුව මත වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...
ඉදිරි දින කිහිපය ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ඇතිවිමට ඉඩකඩ ඇති බව වෙළෙදපොළ ආරංචි මාර්ග අනාවරණය කොට ඇත. කොරෝනා වයිරසය හේතුවෙන් කොළඹ වරායේ මතුව ඇති සේවක හිගය...
ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව...