ජෛව විවිධත්වය අතින් බැලූ කල ශ්‍රී ලංකාව ලොව අනෙක් රටවල්වලට නොදෙවැනි අවේණික ශාක සහ සත්ව විශේෂවලින් සමන්විත වෙයි. දිවයිනෙහි ඇති විශේෂිත කාලගුණික සහ භූ විද්‍යාත්මක තත්ත්ව...