Exclusive3 weeks ago
මීට පස්සෙ සෙල්ලම් දාලා හමාරයි: හමුදාවේ හිටපු 200ක යුනිට් එකක් හිරගෙදර ඇතුළට
බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන් 200 දෙනෙකුගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය....