Exclusive1 month ago
ජිනීවා රස්නය එන්න එන්නම වැඩි වෙයි: ආණ්ඩුව දරුස්මාන් වාර්තාවත් එළියට ගනී (රාජ්‍ය රහස්)
රට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය....