Exclusive1 year ago
ෆයිසර්-එරාන් සන්ධානගත වෙයි
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් එළඹෙන මහමැතිවරණයේදී තරග නොකිරීමට තීන්දු කර...