කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති අතර පසුව ගිනි නිවීමේ අංශ විසින් එය මැඩපවත්වා ඇත. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා...