නිදහස් ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තුව 1948 පෙබරවාරි මස 10 වැනි දින අතිශය උත්කර්ෂවත් ලීලාවෙන් සිදුකරන ලද අතර එම උත්සවයට ඪෂ ජෝර්ජ් මහ රජු වෙනුවෙන් එතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර්හි...